Back to Blog
KEN Roadshow – Final Day Highlights!
Admin7/13/2026

නොච්චියාගම පුරසද ට්‍රේඩර්ස් හි පැවති KEN Roadshow අවසන් දිනයත් ඉතා සාර්ථකව නිමාවට පත්විය!
මෙම විශේෂ අවස්ථාවට KEN නියෝජනය කරමින් පැමිණි කණ්ඩායමත් එක්වීමෙන්, KEN Professional Power Tools පිළිබඳ සජීවී ප්‍රදර්ශන, තාක්ෂණික දැනුවත් කිරීම් සහ පාරිභෝගිකයන් සමඟ සෘජු අත්දැකීම් බෙදාගැනීමට හැකි විය.
අප සමඟ එක්ව මෙම වැඩසටහන සාර්ථක කරගත් සියලුම පාරිභෝගිකයන්ට, ව්‍යාපාරික හිතවතුන්ට සහ පුරසද ට්‍රේඩර්ස් කණ්ඩායමට අපගේ හෘදයාංගම ස්තූතිය! ![]()
KEN – Built for Professionals.
fine-groupguidetools
