Back to Products


TOPFINE
මිනි බෝල්ට් කටර් 200mm
අත් මෙවලම් උපකරණSKU: FE4417
Features
- Cr-V (Chrome Vanadium) ද්රව්යයෙන් Forging සහ Pressing තාක්ෂණයෙන් නිෂ්පාදනය කර ඇත.
- Blade එකේ දැඩි බව HRC56-60 දක්වා වන අතර, කල්පවතින භාවිතයක් ලබා දෙයි.
- Mechanical Lever Principle නිසා කැපීමේදී අවශ්ය බලය 30% දක්වා අඩු කරයි.
- සුවපහසු ග්රහණයක් සඳහා ප්ලාස්ටික් හසුරුවක් (Plastic Handle) සහිතයි.
Product Inquiries & Orders
Contact our dedicated support team for current stock availability, technical specifications, and island-wide delivery.
