Back to Products


TOPFINE
පැළ බද්ධ කිරීමේ කතුරු 215mm
කෘෂිකාර්මික උපකරණSKU: FE5451
Features
- ඉතා සුමට ලෙස Polish කළ Stainless Steel Blade සහිතයි.
- ABS ද්රව්යයෙන් නිම කළ ආවරණ හසුරුවක් (Cover Handle) ඇති අතර අල්ලා භාවිතා කිරීමට සුවපහසුයි.
- U-Cut, V-Cut සහ Omega-Cut Blade සඳහා ගැළපෙන පරිදි Blade 3ක් සහිත Grafting Tool එකක් වන අතර ඉක්මන් පැළ සුව වීම සඳහා උපකාරී වේ.
- සාම්ප්රදායික Grafting ක්රමයට වඩා පහසු සහ වේගවත් වන අතර අමතරව නොමිලේ ලබාදෙන Blade 2ක් මාරු කර භාවිතා කළ හැක.
- සම්බන්ධ කිරීම සඳහා අවශ්ය නිවැරදි හැඩයේ Connector කැපීම පහසුවෙන් සිදු කළ හැක.
- මෙම වෘත්තීය Grafting Tool එක ගෙවතු වැඩ සඳහා ඔබට ඉතා ප්රයෝජනවත් උපකරණයකි.
- පැළෑටිවල අනවශ්ය අතු කපා ඉවත් කිරීම සඳහා Pruning පහසුකම භාවිතා කළ හැක.
Product Inquiries & Orders
Contact our dedicated support team for current stock availability, technical specifications, and island-wide delivery.
