Back to Products


TOPFINE
3 in 1 ස්වයංක්රීය වයර් ස්ට්රිපර් 8"
අත් මෙවලම් උපකරණSKU: FE4414
Features
- ස්වයංක්රීය Wire Stripper සහ Crimper: උසස් තත්ත්වයේ Blade එකක් සහිත බැවින් කාර්යක්ෂමව කැපීම සිදු කරයි.
- 10 AWG සිට 24 AWG (0.2-6.0mm) දක්වා සියලුම වයර් සඳහා සුදුසුයි.
- Cutter එක Precision Coating තාක්ෂණයෙන් නිෂ්පාදනය කර ඇති අතර HRC40-55 දැඩි බවක් සහිතයි.
- Non-Insulated Terminals සඳහා 12-22 AWG (0.5-6.0mm) දක්වා භාවිතා කළ හැක.
- Insulated Terminals සඳහා 8-22 AWG (0.5-8.0mm) දක්වා භාවිතා කළ හැක.
Product Inquiries & Orders
Contact our dedicated support team for current stock availability, technical specifications, and island-wide delivery.
