Back to Products


FINE
ක්රොස්බාර් ට්රාන්ස්මිෂන් එන්ජින් හෝල්ඩරය 1500mm
SKU: FE4949
Features
- එන්ජින් අලුත්වැඩියා වැඩ සඳහා අත්යවශ්ය Support Bar එක!
- Engine Repair සහ Transmission වැඩ පහසුවෙන් හා ආරක්ෂිතව සිදු කරන්න.
- ශක්තිමත් සහ කල්පවතින වානේ (Steel) නිමාව.
- අලුත්වැඩියා කිරීමේදී එන්ජිම ස්ථාවරව ආධාර කරයි.
- පහසුවෙන් සකස් කළ හැකි (Adjustable) නිර්මාණය.
Product Inquiries & Orders
Contact our dedicated support team for current stock availability, technical specifications, and island-wide delivery.
