Back to Products


INTIMAX
ඉන්වර්ටර් වෙල්ඩින් යන්ත්රය MINI-225
Welding and CuttingSKU: FE3241
Features
- පහසුවෙන් රැගෙන යා හැකි Mini ප්රමාණයේ සැහැල්ලු වෙල්ඩින් යන්ත්රයකි.
- විවිධ ද්රව්ය වෙල්ඩින් කිරීම සඳහා Amperage පහසුවෙන් සකස් කළ හැක.
- එක් Knob Control එකකින් 20A සිට 200A දක්වා Amperage පරාසය සකස් කළ හැක.
- High Frequency Inverter තාක්ෂණය නිසා ඉක්මන් Arc ආරම්භයක් සහ අඩු Welding Splash ප්රමාණයක් ලබා දෙයි.
Product Inquiries & Orders
Contact our dedicated support team for current stock availability, technical specifications, and island-wide delivery.
