Island-Wide Express Delivery Across Sri LankaLearn More
Menu
Call Now
Back to Products
ඩයි ග්‍රයින්ඩර් යන්ත්‍රය 25mm 650W
ඩයි ග්‍රයින්ඩර් යන්ත්‍රය 25mm 650W view 1
XCORT

ඩයි ග්‍රයින්ඩර් යන්ත්‍රය 25mm 650W

පවර් ටූල්ස්

SKU: XSJ03-6L

Features

  • යන්ත්‍ර නිෂ්පාදන, නැව් නිෂ්පාදන, වාහන සහ අනෙකුත් කාර්මික ක්ෂේත්‍රවල පුළුල් ලෙස භාවිතා කළ හැක.
  • ඉහළ ශක්තිමත් Chuck එකක් සහිත බැවින් ලිස්සා යාම වළක්වයි.
  • වැඩිදියුණු කළ ව්‍යුහ නිර්මාණය නිසා යන්ත්‍රයේ උෂ්ණත්ව පාලනය වඩාත් හොඳින් සිදු කරයි.
  • වැඩිදියුණු කළ Air Duct Design එකක් සහිත බැවින් වඩා හොඳ තාප විසර්ජනයක් (Heat Dissipation) ලබා දෙයි.
  • පහසු සහ සුවපහසු ග්‍රහණයක් සඳහා User-Friendly නිර්මාණය.
  • 650W බලවත් මෝටරය නිසා කාර්යක්ෂම Grinding වැඩ සඳහා සුදුසුයි.
  • බහු ස්ථර Dustproof System එකක් සහිත බැවින් දූවිලි වලින් ආරක්ෂාව ලබා දෙයි.

Product Inquiries & Orders

Contact our dedicated support team for current stock availability, technical specifications, and island-wide delivery.