Back to Products


XCORT
ප්ලාස්ටික් පයිප්ප වෙල්ඩින් යන්ත්රය 20-63mm 1500W
ඉදිකිරීම් උපකරණSKU: XQA02-63
Features
- Heating Plate එක උසස් තත්ත්වයේ Aluminum Alloy ද්රව්යයෙන් නිෂ්පාදනය කර ඇත.
- නිරවද්ය උෂ්ණත්ව පාලනය (Precise Temperature Control) සහ ඉහළ ආරක්ෂණ මට්ටමක් සහිතයි.
- Dual Input Power Design එකක් සහිත බැවින්, විශාල පයිප්ප සිදුරු (Large Hole) වෙල්ඩින් කිරීමේදී උපරිම බලය භාවිතා කර Preheating කාලය අඩු කරයි.
Product Inquiries & Orders
Contact our dedicated support team for current stock availability, technical specifications, and island-wide delivery.
