Back to Products


XCORT
තෙත් සහ වියළි වැකුම් ක්ලීනර් 30L 2000W
කාර්මිකSKU: XVC02-30
Features
- තෙත් (Wet) සහ වියළි (Dry) පිරිසිදු කිරීමේ කාර්යයන් සඳහා භාවිතා කළ හැක.
- Stainless Steel බොඩියකින් නිමවා ඇත.
- Blow සහ Suction (වාතය පිඹීම සහ ඇද ගැනීම) පහසුකම් සහිතයි.
Product Inquiries & Orders
Contact our dedicated support team for current stock availability, technical specifications, and island-wide delivery.
